Upali Ariyasiri

Upali Ariyasiri has been initially working as a Producer of Musical Programmes and subsequently as a Senior Television Producer at the Sri Lanka Rupavahini Corporation for nearly 20 years.

He received an award for the Best Regional Programme at the Sony Video Contest held in Tokyo in 1999 for the programm "Miyurusara Wasanthaya (Melody of Spring). Thus he became the recipient of the first ever international award for musicals (television) that Sri Lanka won.
Upali Ariyasiri has won several local and international awards. Currently he works as a free lance Television Programme Director and Producer. 

He also works as a Stage Manager and Director at the Nelum Pokuna Mahinda Rajapaksa Theatre and could be categorized as an artiste who had done stage management for the highest number of programmes.
Ariyasiri is a Visiting Lecturer at University of Vocational Technology - Sri Lanka and a Lecturer at Wide Angle Video Academy.

උපාලි ආරියසිරි - වේදිකා පරිපාලක


ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ 20 වසරක් පුරා ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කර ඇති අතර එහිදී මූලිකවම සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයෙකු විය. "මියුරුසර" සංගීත වැඩසටහන සඳහා ලංකාවේ පළමුවැනි වරට රූපවාහිනී ආයතනයක් දිනා ගනු ලැබූ Best Regional Programme සම්මානය1999 වසරේදී ජපානයේ ටෝකියෝහි පැවැත්වූ SONY VIDEO CONTEST සම්මාන උළෙලේදී ලබා ගත්තේය.

මීට අමතරව දේශීය හා විදේශීය ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත් ඔහු, මේ වන විට නිදහස් රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරයි.

තවද වේදිකා පරිපාලකවරයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද කටයුතු කරන අතර දැනට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේමේ වන විට රංග ගත වූ වැඩිම නිෂ්පාදන සංඛාවක වේදිකා පරිපාලනය කර ඇති ශිල්පියාද වේ.

මේ වන විට ඔහු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ඒකකයේ බාහිර කථිකාචාරයවරයෙකු ලෙස කටයතු කරන අතරම Wide Angle Vidio Academy හි කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.

More in this category: « Nissanka Diddeniya