Lalith Jayashantha

He is responsible for creation of all art works for the Sri Lanka Navy. He is an artiste who has special talents on portrait art work and making background decorations.

It was Jayashantha who created stage for the Jaya Pirith chanting of the Sri Lanka Navy and the background decorations for the Ranawiru Real Star stage.

He also contributed for the creation of background arrangements for the Soorya Mangala 2008 function held in Trincomalee. 

He has also contributed for background decorations of the stage for second ascendency to the Presidency by President Mahinda Rajapaksa and for the creations erected by the Defense Ministry and the Sri Lanka Navy in the Deyata Kirula National Exhibition site.

 

ලලිත් ජයශාන්ත - පසුතල නිර්මාණය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු කලා නිර්මාණ ඉදි කිරීම ඔහු විසින් සිදු කරනු ලැබේ. සිතුවම් කලාව,වේදිකා පසුතල නිරිමාණ පිළිබඳ සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කරන කලාකරුවෙකි.

නාවික හමුදාවේ ජය පිරිත් සජ්ඡායනයේ මණ්ඩපය ඉදි කිරීම හා රණවිරු රියල්ස්ටා වේදිකාවට පසුතල නිර්මාණය කිරීමටද ඔහු දායක වී තිබේ.

2008 සූර්ය මංගල්‍යය ත්‍රීකුණාමලය පසුතලය නිර්මාණය සඳහා ද දායකත්වය ලබා දෙන ලදි.

ජනපති දෙවන පදවි ප්‍රාප්තියේ පසුතල, වේදිකා කලා කටයුතු සඳහා මෙන්ම දැයට කිරුළ ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භූමියන් තුළ නිර්මාණයන් කිරීම ද ඔහු අතින් සිදු වී තිබේ.