Darshana Piyarathne

He had his education at the Bandarawela Central College and entered the Aesthetic Studies Department of the Colombo University and obtained a Bachelor of Arts Degree. Thereafter he worked as an Assistant Lecturer (Low country dancing) at the same University. Later he joined the Sri Lanka Rupavahini Corporation as a Producer and subsequently was promoted to the post of Assistant Director (Performing Arts).

Present he works as the Director of the Government Film Unit of the Government Information Department.
He was a recipient of the UNDA award in 1996 for the best Educational Programme
He has created dancing items for many occasions as well as for television programmes.
"Ape Eththo", Roopana Rangabhisheka", "Nuga Sevana", "Ape Gama", "Daha Ata Wannama", "Pasangathuru", "Ru Ranga" are some of the programmes directed by him.
Darhshana Piyarathna has obtained a Master of Arts Degree from the University of Sri Jayawardenapura and is a Visiting Lecturer of the Sri Jayawardenapura University.

දර්ශන පියරත්න - සම්බන්ධීකරණය

බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලැබීමෙන් පසු කොළඹ සෞන්දර්්‍ය විශ්වවිද්‍යාලයේ නර්තන අංශයට ඇතුළත් වී දෙවන පෙළ ඉහළ උපාධියක් ලබා ගනිමින් පසු ව එකී විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් (පහත රට නර්තනය) ද සේවය කර රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදකවරයකු ලෙස ද ඉන් පසු ප‍්‍රාසංගික කලා අංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස ද සේවය කළේය.

වර්තමානයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, රජයේ චිත‍්‍රපට අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

* 1996 හොඳම අධ්‍යාපනික වැඩසටහන ලෙස උන්ඩා සම්මානය ලැබීම. (සිරිපා අඩවියේ පරිසරය)
* විවිධ උත්සව හා රූපවාහිනී වැඩසටහන් සඳහා නර්තන නිර්මාණය කිරීම.
* අපේ ඇත්තෝ, රූපණ රංගාභිෂේක, නුග සෙවණ, අපේ ගම, දහඅට වන්නම, පසගතුරැ, රූ රඟ වැනි වැඩ සටහන් අධ්‍යක්ෂණය කර ඇත.

* ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන අංශයේ ශාස්ත‍්‍රපති උපාධිය සමත් වී ඇත.
* ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත.