Janaka Ranasinghe - Exorcist

Janaka Ranasinghe had his education at Gampaha Gothami Vidyalaya and Bandaranaike Vidyalaya. In 1993 he learnt drama & art from Jayalal Rohana.

He has performed in the stage plays Promithiyes, Kabal Joduwa, Professor Jasaya & Lenchina,Nari Burathi and naribena. He also acted in films "Machan", Sinhawalokanaya, Tikiri Suwanda, Parawarthana, Maya, Constable Punyasoma and Bambara Walalla, as well as in Tele dramas Agatha Mandiraya, Uragala, Agissa, Amanda, Seethavo, Dankuda and Mithra Samagama.
Janaka works as a make-up artist as well as a dubbing artist in the radio, television and cinema.

ජනක රණසිංහ - ඇදුරා

1993 වසරේ දි ජයලාල් රෝහණගෙන් නාට්‍ය හා රංග කලාව හදාරා චිත‍්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය නළුවෙකු වූ ජනක රණසිංහ, ගම්පහ ගෝතමි කණිටු විද්‍යාලයෙන් හා බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි.

ප්‍රොමිතියෙස්, කබල් ජෝඩුව, මහාචාර්ය ජසයා සහ ලෙන්චිනා, නරි බුරති, නරිබෑණ වැනි ප‍්‍රවීණ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වු ඔහු ‘මචං’, ‘සිංහාවලෝකනය’ ටිකිරි සුවඳ, පරාවර්තන, මායා, කොස්තාපල් පුන්‍යසෝම, බඹර වලල්ල වැනි චිත‍්‍රපට හා ආසාත මන්දිරය, උරගල අගිස්ස, අමන්දා සීතාවෝ, දංකුඩ, මිත‍්‍ර සමාගම යන ටෙලිනාට්‍ය බොහෝමයකටම සම්බන්ධ වී ඇත.

ප‍්‍රාසංගික වැඩසටහන් හා අංග රචනා ශිල්පියෙකු ද වන ජනක ගුවන් විදුලි, රූපවාහිනී හා සිනමා හඬකැවීම් ශිල්පියකු ද වේ.